ප්‍රසූතියෙන් පසු බඩ අඩු කරගන්නා නිවැරදි ක්‍රම

දරු ප්‍රසූතියෙන් පස්සෙ හැම අම්මෙක්ම වදවෙන දෙයක් තමයි ආපහු තමන්ගෙ ශරීරය පරණ තත්වයටම ගන්නෙ කොහොමද කියන එක. බඩ අඩුකරගන්න එක තමයි ඒ අතරින් අමාරුම දේ. ඉතින් අද අපි කතාකරන්න යන්නෙ දරු ප්‍රසූතියෙන් පස්සෙ බඩ අඩුකරගන්න අපිට කරන්න පුලුවන් දේවල් ගැන. බඩ අඩුකරගන්න එක කරන්න පුලුවන් දෙයක්ද? අනිවාර්යයෙන්ම පුලුවන්. ඔබේ කැපවීම අත්‍යවශ්‍යයි. ඒ වගේම තවත් සාධක […]

ප්‍රසූතියෙන් පසු බඩ අඩු කරගන්නා නිවැරදි ක්‍රම Read More »