ලංකාවේ රෝහල්වල භාවිතාවෙන ප්‍රසූත වේදනා අවම කරන ක්‍රම

දරුවෙක් හදනවා කියන්නෙ ලේසි දෙයක් නෙමෙයි. දරු ප්‍රසූතිය කියන්නෙත් වේදනාකාරී අවස්ථාවක්. ඒක අපි හැමෝම දන්න දෙයක්නෙ. නමුත් අද වෙනකොට වෛද්‍ය විද්‍යාවෙ දියුණුවත් එක්ක දරු ප්‍රසූතිය පහසු සහ වේදනාව අවම අත්දැකීමක් කරන්න ගොඩක් ක්‍රම හොයාගෙන තියෙනවා. අද අපි කතා කරන්න යන්නෙ ලංකාවෙ තියෙන ප්‍රසූත වේදනාව අවම කරන්න පාවිච්චි වෙන ක්‍රම ගැනයි.  මේ ක්‍රම ගැන දැනගෙන හිටියම, […]

ලංකාවේ රෝහල්වල භාවිතාවෙන ප්‍රසූත වේදනා අවම කරන ක්‍රම Read More »