සිරීපාදයෙන් ආ පාචනයේ ඇත්ත කතාව

මේ දවස්වල හැමෝම බයෙන් ඉන්නෙ ශ්‍රී පාදයේ වන්දනාකරුවන්ගෙන් වාර්තා වුනු ලිස්ටීරියා කියන රෝගය ගැන.ලංකාවෙ අපිට එතරම් හුරුපුරුදු රෝගයක් නොවන නිසා ඔබ මේ නම අහලත් නැතිවෙන්න පුලුවන්. මේ රෝගය සම්බන්ධ මූලිකම දේවල් කීපයක් ගැන තමයි අද මම කතා කරන්න යන්නෙ.  මේ රෝගය වැලදෙන්නෙ Listeria Monocytogenes කියන බැක්ටීරියාව ශරීරගත වීමෙන්. ඒ බැක්ටීරියාව අඩංගු ආහාර ගැනීම මගින් තමයි […]

සිරීපාදයෙන් ආ පාචනයේ ඇත්ත කතාව Read More »