අවුරුදු 66දී තම කුසෙන් දරුවෙක් හැදූ අම්මා
මවක වීම බොහෝ ගැහැනුන්ට අනන්‍ය වූ සිහිනයක්.ජීවිතේ කුමන හෝ අවස්ථාවක දරුවකු දෝතට ගැනීමට බොහෝ කාන්තාවන් දක්වන්නේ දැඩි ආශාවක් සහ උනන්දුවක්.නමුත් එය සැබෑ කර ගැනීම සිදුවන්නේ ජීවිතයේ තරුණ කාලය තුළයි. අවුරුදු හැට හයකදී අම්මා කෙනෙකු වූ කාන්තාවක් ගැන ඔබ විශ්වාස කරන එකක් ද නැහැ. රුමේනියානු කාන්තාවක් වයස අවුරුදු 66 දී දරුවෙකුට උපත ලබා දී ලෝක වාර්තාවක් […]
අවුරුදු 66දී තම කුසෙන් දරුවෙක් හැදූ අම්මා Read More »