hit counter code

February 21, 2023

අලුත් මල්ලි ගෙනා නිසා – ලොකු දෝණිට දුක හිතිලා

සෞර්යා හිටියේ මේසයක් යට.හොඳටම අඬමින්.එයාගේ කහ පාට බෝනික්කා තුරුලු කරගෙන මගේ පුංචි දුව හිටියේ මේ ලෝකයේ එයාට ඉන්නේ බෝනික්කා විතරක් කියන හැඟීමකින්. “අනේ රත්තරන්.. මේ මොකද? කෝ එන්න බලන්න..” මේසය යටින් දූව අරගෙන තුරුළු කරගනිද්දී එයා ඉකි ගහන්න පටන් ගත්තා. “මට අම්මා එපා..” කවමදාවත් අහන්න අකමැති වචන ටිකක් ඊටත් පස්සේ මගේ පුංචි දූ කියන්න පටන් […]

අලුත් මල්ලි ගෙනා නිසා – ලොකු දෝණිට දුක හිතිලා Read More »

අලුත් අම්මට කිරි මදිනම්!

බබා ඉපදිලා මාස 6ක් යනතුරු බබාගෙ එකම ආහාරය වෙන්න ඕනෙ මව්කිරි විතරමයි. ඒක ඔබ මේ වෙනකොටත් දන්නවා ඇති. බබාට කිරි දෙනකොට, විශේෂයෙන් අලුත් අම්මලට ගොඩක් ගැටලු ඇතිවෙන්න පුලුවන්. රෝහලේ දී බබාට කිරිදෙන විදිය එහෙම ඔබට කියල දෙනවනෙ. බබාවත් අරන් ගෙදරට ආවාට පස්සෙ ඔබට ඇතිවෙන්න පුලුවන් ප්‍රශ්නයක් ගැන තමයි මම අද කතා කරන්න යන්නෙ.  බබාට ඇතිවෙන්න

අලුත් අම්මට කිරි මදිනම්! Read More »