අලුත් මල්ලි ගෙනා නිසා – ලොකු දෝණිට දුක හිතිලා
සෞර්යා හිටියේ මේසයක් යට.හොඳටම අඬමින්.එයාගේ කහ පාට බෝනික්කා තුරුලු කරගෙන මගේ පුංචි දුව හිටියේ මේ ලෝකයේ එයාට ඉන්නේ බෝනික්කා විතරක් කියන හැඟීමකින්. “අනේ රත්තරන්.. මේ මොකද? කෝ එන්න බලන්න..” මේසය යටින් දූව අරගෙන තුරුළු කරගනිද්දී එයා ඉකි ගහන්න පටන් ගත්තා. “මට අම්මා එපා..” කවමදාවත් අහන්න අකමැති වචන ටිකක් ඊටත් පස්සේ මගේ පුංචි දූ කියන්න පටන් […]
අලුත් මල්ලි ගෙනා නිසා – ලොකු දෝණිට දුක හිතිලා Read More »