hit counter code

February 16, 2023

මගෙ දෝතට දුව ආවා

“අද ඉඳන් අලුත් ගමනක්” ඔයාගේ තාත්තා මෝටර් රථය පණ ගන්වන ගමන් එහෙම කිව්වා.මම ඔයා දිහාත් තාත්තා දිහාත් බැලුවේ ආදරෙන්. තාත්තා ඉස්සරලම අම්මා මුණ ගැහෙන්න ආව දවසේ මම මේ ආසනෙන් ඉඳගත්තම එයා ඔය කතාවම කිව්වා.ඊටත් පස්සේ අපේ වෙඩින් එක දවසේ අම්මා ඒ කතාවම අහගෙන හිටියා. ඔයා දන්නවද මගේ පුතේ, අද ඉඳන් අලුත් ගමනක් කියලා හිතාගෙන දොස්තර […]

මගෙ දෝතට දුව ආවා Read More »

ගැබිනි සමයේ කළ යුතුම පර්‍යේෂණ

අම්මා කෙනෙක් වෙන්න යනවා කියල දැනගත්ත මොහොතෙ ඉඳන් අපි සූදානම් වෙන්නෙ ලස්සන නීරෝගී පුංචි පැටියෙක් මේ ලෝකෙට බිහිකරන්නනෙ. නීරෝගී දරුවෙක් බිහිවෙන්න නං මුලින්ම නීරෝගී අම්මෙක් ඉන්න ඕනෙ. තවත් විදියකින් කියනවා නම් ඔබ යහපත් සෞඛ්‍ය තත්වයකින් ඉන්න ඕනෙ.  ඉතින් ඔබ හොඳින් ඉන්නවද කියලා තහවුරු කරන්න, ඒ වෙනුවෙන් විශාල පිරිසක් කැපවෙලා ඉන්නවා. ඇත්තටම ඒ කවුද? ශ්‍රී ලංකාවේ

ගැබිනි සමයේ කළ යුතුම පර්‍යේෂණ Read More »

මදසරු වෙන්නේ කාන්තාවන් විතරක් ද?

දරුවෙක් හදන්න බලාපොරොත්තු වෙන ඔබ අනිවාර්යයෙන් දැනගෙන ඉන්න ඕනෙ කරුණු කීපයක් ගැන තමයි අද අපි කතා කරන්න යන්නෙ. ඒ තමයි දරු ඵල ප්‍රමාද වෙන්න බලපාන ප්‍රධාන සාධක දෙකෙන් එකක් ගැන.  ඔබ මේ වෙනකොටත් දන්නවා ඇති කලළයක් හැදෙන්න නම් නීරෝගී ඩිම්භයක්, නීරෝගී ශුක්‍රාණුවක් සමග සංසේචනය වෙන්න ඕනෙ. ඒ විදියට බැලුවම දරු ඵල ප්‍රමාදවීමට ස්ත්‍රී සාධක සහ

මදසරු වෙන්නේ කාන්තාවන් විතරක් ද? Read More »