මගෙ දෝතට දුව ආවා
“අද ඉඳන් අලුත් ගමනක්” ඔයාගේ තාත්තා මෝටර් රථය පණ ගන්වන ගමන් එහෙම කිව්වා.මම ඔයා දිහාත් තාත්තා දිහාත් බැලුවේ ආදරෙන්. තාත්තා ඉස්සරලම අම්මා මුණ ගැහෙන්න ආව දවසේ මම මේ ආසනෙන් ඉඳගත්තම එයා ඔය කතාවම කිව්වා.ඊටත් පස්සේ අපේ වෙඩින් එක දවසේ අම්මා ඒ කතාවම අහගෙන හිටියා. ඔයා දන්නවද මගේ පුතේ, අද ඉඳන් අලුත් ගමනක් කියලා හිතාගෙන දොස්තර […]