ආදර අප්පච්චි – රත්න ශ්‍රී විජේසිංහ
“ඝන කළුවරට අපි පෙම් කළොත් ඉර හඳ තරුවලට ණයගැතියි ලොව දුන්නු දේවල් අද අපිට හෙට ලොවට පෙරළා දිය යුතුයි ඔබ මේ ලොවට ආදරෙයි නම් මුළු ලොවම ඔබටත් ආදරෙයි.” එසේ ලියූ ආදර තාත්තා “රත්න ශ්‍රී විජේසිංහ” මහතා බව ඔබ හොඳින්ම දන්නවා ඇති. දියණියක වෙනුවෙන් එවැනි සුන්දර පද පෙළක් ලියූ ඔහුගේ ආදර වැඩිමහල් දියණිය සම්මානි විජේසිංහ සාහිත්‍යවේදිනිය …