ගැබිනි සමයේ ලිංගික එක්වීම් තහනම් ද?
කාන්තාවක් දරුවෙකු පිළිසිඳ ගත් හාම ඇය ව කායිකව මෙන්ම මානසිකවත් බොහෝ වෙනස් කම්වලට බඳුන් වෙනවා. සමාජයෙනුත් ඇයට ලැබෙන්නේ විශේෂ සැළකිල්ලක්. එසේ වන්නේ ඇය ජිවිතයේ එක් සුවිශේෂී අවධියක් ගත කරන නිසයි. මේ කාලය තුළ දී ඇය තමාගේ සුපුරුදු ජීවන රටාවෙන් මිදී තම කුස තුළ වැඩෙන දරුවාට යෝග්‍ය ජීවන රටාවකට යොමු වෙනවා. මීට පෙර ඇය ආසාවෙන් රස […]
ගැබිනි සමයේ ලිංගික එක්වීම් තහනම් ද? Read More »