hit counter code

February 8, 2023

පියයුරු පොඩි නම් බබාට කිරි නැද්ද?

පැතලි පියයුරු තිබ්බොත් මව්කිරි දෙන්න බැරි ද? මේ ප්‍රශ්නයට නිවැරදි සහ එකම පිළිතුර “නැහැ, පුළුවන්” කියන එක.සිරුර තුළ මව්කිරි නිපදවෙන ආකාරය සහ දරුවා මව්කිරි උරා බොන ආකාරය ගැන නිසි අවබෝධයක් ඔබට තිබෙනවා නම් මව්කිරි නිෂ්පාදනය ට හෝ මව්කිරි දීමට පියයුරෙහි හැඩය කිසිසේත් බලනොපාන බව ඔබට වැටහේවි.මව්කිරි නිපදවෙන්නේ පියයුරු තුළ ඇති ක්ෂීර ග්‍රන්ථි (mammary glands)තුළ. මෙම […]

පියයුරු පොඩි නම් බබාට කිරි නැද්ද? Read More »

මව හා පියාගේ ආරවුල් නිසා මානසික ගැටලුවකට මැදිවූ අහිංසක දියණියක්.

(ජේෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා රත්නා පුෂ්පකුමාරි මහත්මියගේ වෘත්තීය අත්දැකීම් ඇසුරින් සකස් වූ සත්‍ය පුද්ගල ගැටලු මත පදනම්ව සැකසූ ලිපියකි. මෙහිදී සත්‍ය පුද්ගලයන්ගේ අනන්‍යතාව හඳුනා ගැනීමට නොහැකි වන ලෙස පළ කර ඇත.) දරුවන් ඉදිරිපිට දෙමාපියන් ගැටුම් ඇති කර ගැනීම දරුවන්ව ඇද දමන්නේ සිතා ගත නොහැකි ගැටලුවලටයි.ජේෂ්ඨ මනෝ වෛද්‍ය උපදේශිකා රත්නා මහත්මිය ඇගේ වෘත්තිය ජීවිතය තුළ වඩා හද සසල

මව හා පියාගේ ආරවුල් නිසා මානසික ගැටලුවකට මැදිවූ අහිංසක දියණියක්. Read More »

ඔබේ ගර්භනී බිරිඳ විඳින ලොකුම වේදනාව ඔබ ඇයව තේරුම් නොගැනීමයි.

ගර්භනී කාලය මට පහසු එකක් නොවෙද්දී මට අර්ජුන්ගේ ආදරය වැඩිවැඩියෙන් ඕනෑ වුණා. කන්නම බැරි වෙලාවකදී එයාට මට කවන්න පුලුවන් නම්, ඉදිමුණු කකුල් තවන්න පුලුවන් නම් මොනතරම් දෙයක් ද? “මට හරි මහන්සි අර්ජුන්..” මම සමහර වෙලාවට හරිම මහන්සියෙන් කියනවා. අර්ජුන් ඇස් උස්සලා බලන්නේ අපහාසයකින් “නිකං කකා බිබී ඉඳලා?? ප්‍රෙග්නන්සි එක මුවාවෙන් ඔයා කිසිම වැඩක් කරන්නෙත් නෑනෙ.

ඔබේ ගර්භනී බිරිඳ විඳින ලොකුම වේදනාව ඔබ ඇයව තේරුම් නොගැනීමයි. Read More »