පියයුරු පොඩි නම් බබාට කිරි නැද්ද?
පැතලි පියයුරු තිබ්බොත් මව්කිරි දෙන්න බැරි ද? මේ ප්රශ්නයට නිවැරදි සහ එකම පිළිතුර “නැහැ, පුළුවන්” කියන එක.සිරුර තුළ මව්කිරි නිපදවෙන ආකාරය සහ දරුවා මව්කිරි උරා බොන ආකාරය ගැන නිසි අවබෝධයක් ඔබට තිබෙනවා නම් මව්කිරි නිෂ්පාදනය ට හෝ මව්කිරි දීමට පියයුරෙහි හැඩය කිසිසේත් බලනොපාන බව ඔබට වැටහේවි.මව්කිරි නිපදවෙන්නේ පියයුරු තුළ ඇති ක්ෂීර ග්රන්ථි (mammary glands)තුළ. මෙම […]
පියයුරු පොඩි නම් බබාට කිරි නැද්ද? Read More »