බෙරිබත බ්ලෙන්ඩර් කරොත් දරුවගෙ මානසික වර්ධනය අඩු වෙයි ද?

ඔබ කුඩා බිළිඳෙකුගේ මවක් නම් මේ මාතෘකාව කුමක් ගැනදැයි ඔබ දන්නවා.උපතේ සිට මාස හය දක්වා දරුවෙකුගේ පෝෂණ අවශ්‍යතාවය සැපිරීමට මව්කිරි පමණක් ප්‍රමාණවත්. නමුත් දරුවාට මාස හය එළඹීමත් සමඟම අමතර ආහාර හඳුන්වා දීම අත්‍යාවශ්‍යෙන්ම කළ යුතු කටයුත්තක් බව අප සියලු දෙනාම දන්නා කරුණක්. අමතර ආහාර පටන් ගන්නේ ඇයි? මිනිස් දිවියේ වටිනාම හා වැදගත් ම කාලය කුඩා […]

බෙරිබත බ්ලෙන්ඩර් කරොත් දරුවගෙ මානසික වර්ධනය අඩු වෙයි ද? Read More »