මේ දිනවල දරුවන් අතර බහුල Hand, Foot and Mouth disease (අත් පා මුඛ රෝගය)

Hand, Foot and Mouth disease (අත් පා මුඛ රෝගය) මේ දිනවල කුඩා දරුවන් අතර බහුලව ඇති වෙන රෝගයක් ලෙස හඳුනා ගැනේ. Coxsackievirus නම් වෛරසය ආසාදනය වීම නිසා ඇති වේ. පහසුවෙන් බෝවන සුලු රෝගයකි. පැපොල රෝගයට සමානකමක් දක්වයි රෝග ලක්ෂණ මොනවාද? අත්වල, පාදවල සහ මුඛයෙහි රතු ලප සහ වතුර පිරුණු සුදු බිබිලි ඇති වීම. වැළමිටෙහි සහ […]

මේ දිනවල දරුවන් අතර බහුල Hand, Foot and Mouth disease (අත් පා මුඛ රෝගය) Read More »