රජ පවුල්වල දරුවන්ටත් බලපෑ හමේ පාට

රජ පවුල් පිළිබඳව සිහි කරන විට වර්ථමානයේ දී මුලින්ම සිහියට එන්නේ බ්‍රිතාන්‍ය රජ පවුලයි. මෑතක දී එම රජ පවුලේ ආන්දෝලනාත්මක කතා බහකට ලක්වූ යුවළක් වූ හැරී කුමරු සහ මේගන් මාර්කල් දෙදෙනාගේ වැඩිමහල් දරුවා වූ ආචී ගේ සමේ වර්ණය පිළිබඳව ඔහු උපදින්නටත් පෙර සිටම රජ පවුල තුළ මත භේදාත්මක කතාබහක් ඇතිව තිබූ බව ඔවුන් බොහෝ අවස්ථාවල […]

රජ පවුල්වල දරුවන්ටත් බලපෑ හමේ පාට Read More »