දරුවාට සමබල ආහාර වේලක් නොලැබුණොත්?

වැඩෙන දරුවන්ට සමබල ආහාර වේලක් අත්‍යවශ්‍ය වෙන්නේ ඇයි? ළපටි දරුවන් ඉක්මණින් වැඩෙනවා. පූර්ව ළමාවියේදි ඉතා වේගවත් ව කායික මානසික සංවර්ධනයක් සිදුවනවා. දරුවාගේ කායික සංවර්ධනය වේගවත් නිසා දරුවා අධිකව ක්‍රියාශීලි විය හැකියි. ඒ සමඟම දරුවාගේ මනසත් ඊට සමගාමීව ක්‍රියාත්මක වීමෙන් ඔහු/ඇය සමබල වර්ධනයක් පෙන්නුම් කරනවා. ඉතිං මේ සමබල වර්ධනයට රුකුලක් වශයෙන් සමබල ආහාර වේලක් දරුවාට අත්‍යවශ්‍යයි. […]

දරුවාට සමබල ආහාර වේලක් නොලැබුණොත්? Read More »