පලතුරු නොකන බබාලට වෙනස් විදියකට පලතුරු කවමු.

සමහර බබාලා පලතුරු කන්න හරි ම අකමැතියි. සමහර බබාලා හැමදාම එක ම විදියට පලතුරු කන්න කැමති අකමැතියි. පලතුරු කන්න කැමති නැති බබාලටත්, පලතුරු කන්න ආස බබාලටත් වෙනස් රසකට වෙනස් විදියකට පලතුරු කවමු. කැරමල් සෝස් හදමු. අවශ්‍ය ද්‍රව්‍ය සීනි කෝප්ප බාගයක් බටර් කෝප්ප කාලක් එළකිරි කෝප්ප කාලක් හදන්නේ මෙහෙමයි කිරි ටික ඉතා අඩු ගින්දරේ ලිප තබන්න. […]

පලතුරු නොකන බබාලට වෙනස් විදියකට පලතුරු කවමු. Read More »