පුංචි පැටියගෙ රුධිර ගණය නිවැරැදිව දැන සිටීම කොයිතරම් වැදගත් ද ?

දරුවාගේ රුධිර ගණය දරුවාට දායාද වෙන්නෙ මවගෙන් සහ පියාගෙන්. ප්‍රධාන වශයෙන් රුධිර ඝණ වර්ග 8ක් තිබෙන බව ඔබ දන්නවා ඇති. ඒ A+, A-, B+, B-, AB+, AB-, O+ සහ O- ලෙසින්. මේ + සහ – භේදය ඇතිවෙලා තියෙන්නෙ රුධිරයේ පවතින විශේෂ ප්‍රෝටීනයක් මගින්. එය හඳුන්වන්නේ රීසස් ප්‍රෝටීනය හෙවත් රීසස් සාධකය නමින්. මේ රීසස් ප්‍රෝටීනය රතු […]

පුංචි පැටියගෙ රුධිර ගණය නිවැරැදිව දැන සිටීම කොයිතරම් වැදගත් ද ? Read More »