ගර්භණී ඔබ අපහසුතාවට පත් කරන ගර්භණී සමයේ කකුල් ඉදිමුම

දරුවෙක් කුසට ආවාම තියෙන ප්‍රධානම ගැටලු වලින් එකක් තමයි කකුල් ඉදිමුම, එහෙමත් නැත්නම් කකුල් තඩිස්සිය. ගැබිනි සමය තුළදි ශරීරයේ සිදුවන වෙනස්කම් එක්ක ගර්භණී සමයේ කකුල් ඉදිමුම ගැන හැමදේම දැනගනිමු. ගර්භණී සමයේ කකුල් ඉදිමුම ඇති වෙන්නේ කොහොමද? මේ කාලෙදි ශරීරයේ රුධිර පරිමාව වැඩි වෙනවා. බර වැඩි වෙනවා. මේ වැඩිවන පරිමාව ඔබව දරු උපත සඳහා සුදුසු ලෙස […]

ගර්භණී ඔබ අපහසුතාවට පත් කරන ගර්භණී සමයේ කකුල් ඉදිමුම Read More »