hit counter code

February 9, 2022

එකමත් එක දවසක 02

අම්මා….තාත්තා…. මට, ඔබට, අපට එය ඉතාමත්ම විශේෂිත නාමයන් බව අමුතුවෙන් කිවයුතු නැහැ. පුංචි තිතක් ලෙස සිය ගර්භාශයේ වැඩෙන කළලය සිය හදවතෙහි හොවා රකිමින් ආදරයේ පළමු හැඟීම් සිය සිතිවිලි ඔස්සේ දරුවා වෙතට යවන්නී ඇයයි! අම්මා සහ දරුවාගේ ලෝකයට විසල් සෙවණක් සදන්නේ ඔහුයි. ජීවිතේ පළමු ආදරය කියා දෙන්නී ඇය සහ ඔහු නොවේ ද? ඉතින් මේ ඔවුන්ගේ කතාවයි! […]

එකමත් එක දවසක 02 Read More »

ඔබේ දරුවා දකින දකින දේ ඉල්ලමින් හඬා වැටෙනවා ද?

මිනුමි ඉපදුණේ හැදුණේ වැඩුණේ  ජපානයේ. සිය දෙමාපියන් සමඟ  නිවාඩුවකට ලංකාවට පැමිණි ඇය , දෙමාපියන්ගේ මිතුරු මිතුරියන් සමග සාප්පු සවාරි වලට සහභාගි  වීමට ද අමතක කළේ නැහැ. නමුත් දෙමාපියන්ගේ මිතුරන්ගේ දරුවන් සහ මිනුමි අතර කැපී පෙනෙන වෙනසක් තිබුණා. ඒ  ඇය දුටු දුටු දේ ඉල්ලා නොසිටීම වගේම, ඇයට අවශ්‍ය දෙයක් තිබුණහොත් ඉතාමත් ආචාරශීලීව ඒ ගැන දෙමාපියන්ගෙන් විමසන

ඔබේ දරුවා දකින දකින දේ ඉල්ලමින් හඬා වැටෙනවා ද? Read More »