ගැබිනි සමයේ නිතර ම ඇතිවන බඩගින්නට විසඳුම්

ගර්භණී සමයේදී නිතර නිතර කුසගිනි ඇතිවීම ඔබට පමණක් සිදුවන දෙයක් නොවේ. එය ගර්භණී සමයේ පොදු ප්‍රවණතාවයක්. එසේ නිතර නිතර කුසගිනි ඇතිවන්නේ ඇයි ද යන්නත් නීරොගී දරු උපතක් සඳහා ඔබේ ආහාර ගැනීමේ පිළිවෙල සකසා ගත යුතු ආකාරයත් අපි මේ ලිපියෙන් සාකච්ඡා කරනවා. ගර්භණී සමයේදි ඔබට නිතර නිතර කුසගිනි ඇතිවීම ඇත්ත වශයෙන්ම හොඳ ලක්ෂණයක්. මේ කාලයේදි ඔබේ […]

ගැබිනි සමයේ නිතර ම ඇතිවන බඩගින්නට විසඳුම් Read More »