ගර්භණී සමයයි දන්ත සෞඛ්‍යයයි
ගර්භණී සමය සමඟ සුලබව ඇතිවන නමුත් වැඩිකතාබහට යොමුනොවන රෝගී තත්වයක් ලෙස මුඛ කුහරය ආශ්රිත රෝග දැක්විය හැකිය. මෙම ඇතැම් ගැටළු සඳහා ප්‍රතිකාර නොගෙන සිටියහොත් අඩු බර උපත්, අඩු මාසයෙන් දරුවා බිහිවීම, ගර්භණී සමය ආශ්රිත පරිදන්ත ප්‍රදාහය වැනි තත්ව ඇතිකිරීමේ හැකියාවක් ඇත. තවද විදුරුමස් රෝග සහ දියවැඩියාව අතර ඉතා කිට්ටු සබඳතාවක් ඇතිබැවින් ගර්භණී දියවැඩියාව ඇතිවීමේ අවධානමක් […]
ගර්භණී සමයයි දන්ත සෞඛ්‍යයයි Read More »