hit counter code

January 27, 2022

අලුත උපන් බබාට නිවැරදිව ම මවුකිරි දෙන්නේ මෙහෙමයි

අලුත උපන් බිළිඳාට මව්කිරි දීමේදී මව්වරුන් බොහෝ දෙනෙක් නොයෙක් ගැටලු වලට මුහුණ දෙනවා. මෙහිදී අලුත උපන් බිළිඳාට නිසි ලෙස මව්කිරි නොලැබීම කියන ගැටලුව හඳුනා ගන්න පුලුවන් . අලුත්ම මව්වරුන්ට වගේම මීට පෙර දරුවෙක්ට කිරි ලබා දුන් මව්වරුන්ටත් මේ ගැටලු ඇති වීමේ ඉඩක් තියන නිසාම අපේ ලිපිය මේ ගැටලුව සම්බන්ධයි. බොහෝ මව්වරුන්ට තියන ගැටලුවක් තමයි මවට […]

අලුත උපන් බබාට නිවැරදිව ම මවුකිරි දෙන්නේ මෙහෙමයි Read More »

එකමත් එක දවසක 01

අම්මා…. එය ඉතාමත්ම විශේෂිත නාමයක්.පුංචි තිතක් ලෙස සිය ගර්භාශයේ වැඩෙන කලලය සිය හදවතෙහි හොවා රකිමින් ආදරයේ පළමු හැඟීම් සිය සිතිවිලි ඔස්සේ දරුවා වෙතට යවන්නී ඇයයි!ලෝකයට ආදරය කියා දෙන්නී ඇයයි!ඉතින් මේ ඇයගේ කතාවයි! මුනි සිරිපා සිඹිමින්නේ සමනොල ගිරි පෙදෙසින්නේ මඳ සුළඟයි මේ එන්නේ මගේ පුතා නිදියන්නේ ඈත කොහෙන්දෝ මිහිරි ගී ගායනාවක් මගේ දෙසවන් සිප ගන්නවා.මම ද

එකමත් එක දවසක 01 Read More »

දරුවෝ දඟ නෑ – වරද ඇත්තේ දෙමව්පියන්ගේ අතේ

“මේ ළමයා හරිම දඟයි. මේ වගේ දඟ කරන ළමයෙක් මම ජීවිතේටවත් දැකලා නැහැ.” “මේ ළමයට විසේ පොවලා” දඟකරන ළමයින්ට විසේ කරන ළමයින්ට වැඩිහිටියන් කවුරුත් පාහේ මේ වගේ දේවල් කියනවා අපි ඕනෑ තරම් අහලා තියෙනවා. ළමයි මෙහෙම දඟකරන්නේ අම්මගේ තාත්තාගේ අවදානය තමා වෙත යොමුකරව ගන්නයි. කුඩා කාලයේ පටන්ම අම්මගේ තාත්තාගේ අවදානය දරුවන් වෙත යොමු වෙනව නම්

දරුවෝ දඟ නෑ – වරද ඇත්තේ දෙමව්පියන්ගේ අතේ Read More »