අම්මා මිටි වුණොත් සීසර් කරන්නම වෙනවද?
අද ලෝකයේ දියුණුවත් එක්ක දරුවෙක් බිහිකරන්න ක්‍රම කීයක් තියෙනවාද? 2ක්ද? නැහැ. 3ක් තියෙනවා. ප්‍රධාන මාතෘකාවට යන්න කලින් අපි ඒ ක්‍රම ගැන පොඩ්ඩක් කියවල ඉමු. මේ ක්‍රමය තමයි ඉස්සර ඉදන්ම එන සාමාන්‍ය ක්‍රමය. තවත් විදියකට කිව්වොත් දරුවෙක් බිහිකරන්න තියෙන පහසුම සහ අතුරු ආබාධ අඩුම ක්‍රමය. මේ ක්‍රමයෙන් කරන්නෙ සාමාන්‍ය දරු ප්‍රසූතියට උදව්කරලා ප්‍රසූතිය පහසු කරන එක. […]
අම්මා මිටි වුණොත් සීසර් කරන්නම වෙනවද? Read More »