පළමු මාස 3 ගර්භණී මවට ඇතිවිය හැකි සංකූලතා

ගර්භණී කාලය කියන්නෙ තරමක් අපහසු, ආතතියක් සහිත කාල පරිච්ඡේදයක්. නමුත් දරුවා ඉපදෙන එක ගැන හිතෙනකොට පුදුම සතුටක් දැනෙන කාලයක්. මේ ආතති තත්වයෙන් මිදෙන්න ඔබට කරන්න පුලුවන් වැදගත්ම දෙයක් තමයි ගර්භණී කාලය, ඒ කාලයේ ඇතිවෙන්න පුලුවන් සංකූලතා පිලිබඳව දැනුවත් වෙන එක. ඉතින් අද ලිපියෙන් අපි කතා කරන්න යන්නෙ ගර්භණී කාලයේ මුල් මාස 3දී මවට ඇතිවිය හැකි […]

පළමු මාස 3 ගර්භණී මවට ඇතිවිය හැකි සංකූලතා Read More »