hit counter code

January 11, 2024

සෙම තියෙන දරුවො නාවන්න හොඳ නැද්ද ?

සෙම් රෝග, හෙම්බිරිස්සාව, කැස්ස මේ දවස්වල හැමතැනම. ඔබේ දරුවා පෙර පාසල්/පාසල් යන වයසේ දරුවෙක් නම් නිතරම සෙම් රෝග හැදෙනවා ඇති. සෙම තියෙන දරුවො නාවන්න හොඳයිද? නාවනවා නම් සීතල වතුරෙන් නෑව්වට කමක් නැද්ද? අම්මලා හැම වෙලේම අහන ප්‍රශ්නයකට තමයි අද මම පිළිතුරු දෙන්න යන්නෙ. උණ නැතිව හෙම්බිරිස්සාව සහ නාසයෙන් සොටු දියර ගැලීම, නාසය සිරවීම වගේ ලක්ෂණ […]

සෙම තියෙන දරුවො නාවන්න හොඳ නැද්ද ? Read More »

බබාගෙ බර වැඩිකරන්න ලංකාවේ රසට – බිස්කට් වෙනුවට පෝෂ්‍යදායී සීරියල් බාර්

මේ වන විට දියවැඩියාව වැනි බෝ නොවෙන රෝග දරුවන් අතරත් ව්‍යාප්ත වෙමින් පවතිනවා. අපේ ආහාර පුරුදුවලින් මෙවැනි බෝ නොවෙන රෝග වළක්වන්නට දෙමව්පියන් විදිහට ඔබට හැකියාව තියෙනවා. පොඩි පොඩි බඩගිනිවලට බිස්කට්, බනිස් වර්ග වෙනුවට ධාන්‍ය සහ වියළි පලතුරු එක්ක ගෙදර ම හදන සීරියල් බාර් එකක් දරුවට දෙන්න පුලුවන් නම් කොච්චර වටිනවද? ඉතින් අද මේ ලිපියෙන් කතා

බබාගෙ බර වැඩිකරන්න ලංකාවේ රසට – බිස්කට් වෙනුවට පෝෂ්‍යදායී සීරියල් බාර් Read More »