hit counter code

September 15, 2023

අලුත් අම්මා කෙනෙකුට ඔක්කොම එපා වෙන්නේ පසු ප්‍රසව විශාදය නිසා විය හැකියි

(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරිනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ) ජීවිතය තුළ ඉටු කරගත යුතු සිහින හැම යුවතියකටම තියෙනවා. දිලානිටත් එහි වෙනසක් වූයේ නැහැ. ඇය හොඳින් ඉගෙන ගෙන විධායක ශ්‍රේණියේ රැකියාවක් ලබා ගන්නේ උපාධි කිහිපයක්ම සම්පූර්ණ කරමින්. ඒ ඉගෙනුම් අතරම ඇය ඇගේ සරසවි ප්‍රේමවන්තයා වූ චාරුක සමඟ විවාහ වන්නට තීරණය […]

අලුත් අම්මා කෙනෙකුට ඔක්කොම එපා වෙන්නේ පසු ප්‍රසව විශාදය නිසා විය හැකියි Read More »

ගර්භනී අම්මා කෙනෙක්ට ආහාර වේලක් දෙනවිට සැලකිලිමත් විය යුතු ම දේවල්

අපේ ලාංකික සංස්කෘතිය ඇතුළේ ගර්භනී මවකට හිමිවන්නේ සුවිශේෂී තැනක්. යාලුවෙක් හරි නෑදෑයෙක් හරි සමහර වෙලාවට වැඩිය නොදන්න කෙනෙක් වුණත් ගර්භනී වුණාම අපි කෑම එකක් හදලා දෙන්න බලාගෙනනේ ඉන්නේ. ඒ කාලෙට එන අපහසුතා එක්ක ගෙදරින් කනවට වඩා කාගෙන් හරි ලැබෙන කෑම එකක වටිනාකම අමිලබව ගර්භනී වුණාම කන්න බැරි වුණ අය නම් දන්නවා. ඉතින් අපි අද කතා

ගර්භනී අම්මා කෙනෙක්ට ආහාර වේලක් දෙනවිට සැලකිලිමත් විය යුතු ම දේවල් Read More »