පුතාලට අඬන්න හොඳ නැද්ද?

“හරිම ෂෝක්.පිරිමි ළමයි ඔහොමත් අඬනවද?” පුංචි චතුක ඒ ප්‍රශ්නෙට ඔලුව උස්සල  බැලුවේ පුදුමයෙන්.පිරිමි ළමයින්ට අඬන්න නරක බව එයා දැනගෙන හිටියේ නෑ.ඇත්තටම පිරිමි ළමයි ඇඬුවම මොකද? එයාලාව බලා ගන්න කියලා අත්තම්මගෙ අත් උදව්වට ආපු අලුත් අත්උදව්කාරි චතුක දිහා බලන් ඉන්නේ සමච්චලේට. වැටිලා රිදෙන බව පවා අමතක කරලා චතුක එයා දිහා බලාගෙන හිටියා. “කඳුලු පෙරාගෙන හොටු පෙරාගෙන […]

පුතාලට අඬන්න හොඳ නැද්ද? Read More »