බෝලෙට යාළුවෙක්……..

කහ පාට ප්ලාස්ටික් බෝලෙ ගෙදර මුල්ලක තනිවෙලා හිටියා.දැන් එයා පරණයි.සීරිලා.තැලිලා.කැත වෙලා.ඒ නිසා කවුරුත් එයාට ආස නැහැ.බබාට අම්මා අලුත්ම අලුත් බෝලයක් ගෙනත් දීලා.බබා ඒ බෝලෙ එක්ක සෙල්ලම් කරනවා.කහ පාට බෝලේ කාටවත් මතක නැහැ.දූවිලි,මකුලු දැල් පිරුණු පුටුව යට එයා දුකෙන් බලාගෙන හිටියා.බබා අලුත් බෝලෙ එක්ක සතුටින් සෙල්ලම් කරන හැටි. “බෝලෙ,බෝලෙ ඔයාට පාළුයි නේද?මට දුකයි ඔයා ගැන.ඒත් මට […]

බෝලෙට යාළුවෙක්…….. Read More »