ලෝකෙ ඉන්නෙ අපි විතර ද?
“මේ ලෝකෙ ඉන්නෙ අපි විතරයි නේද?වලස්සු විතරයි නේද?මම කැමතිම වලස්සුන්ට.” පුංචි බෙනී එයාගෙ අම්මටයි,තාත්තටයි කිව්වා. බෙනී කියන්නෙ පුංචිම පුංචි වලස් පැටියෙක්.එයා අද මුලින්ම ඉස්කෝලෙ යන දවස.බෙනී දන්නෙ එයාගෙ ගෙදර අයවයි,නෑදෑයින්වයි විතරයි.මොකද එයා තාම හරිම පොඩියිනෙ.අද තමා ඉතින් ඉගෙන ගන්න පටන් ගන්න යන්නෙ.ඒ නිසා ඉතින් එයා හිතන් ඉන්නෙ ලෝකෙ පිරිලා තියෙන්නෙ වලස්සුන්ගෙන්ම විතරයි කියලා. අම්මයි තාත්තයි නම් මුකුත්ම කිව්වෙ නැහැ.දැනටමත් ටිකක් පරක්කුයි.එයාල ඉක්මනින්ම බෙනීව ඉස්කෝලෙ ගෙනියන්න සූදානම් කළා.බෙනීගෙ නම් කිසිම කැමැත්තක් නැහැ ඉස්කෝලෙ යන්න. අම්මා,එයා ආසම රසම කෑම වලින් එයාගෙ කෑම පෙට්ටිය පුරවන්න අම්මා කලේ නැහැ.ඒ මොනවද දන්නවද?මී පැණි වල පොඟවපු […]
ලෝකෙ ඉන්නෙ අපි විතර ද? Read More »