ආන්‍යාට අමුතු තෑග්ගක්

ආන්‍යාගේ අම්මාගේ බන්ඩි ගෙඩිය ටික ටික ලොකු වෙන්න පටන් ගත්තා.අම්මාට මොකද වෙන්නේ?ආන්‍යාට හොඳටම බය හිතුණා.අම්මා නිතර නිතර බඩ පෙන්වන්න දොස්තර මාමා ගාවට ගියා.එතකොට ආන්‍යාව බලාගන්න ආවෙ අත්තම්මා.අම්මාට මොකද වෙන්න යන්නෙ?ආන්‍යා අත්තම්මාගෙන් ඇහුවා.අම්මා ඔයාට තෑග්ගක් ගේන්න යන්නේ.අත්තම්මා කිව්වා.එතකොට තෑග්ග තියෙන්නෙ බඩ ඇතුලෙද?ආන්‍යාට ප්‍රශ්න ගොඩයි.ඔව්,  තෑග්ග තව ටිකක් ලොකු වුණාම බඩ කපලා තෑග්ග එලියට ගන්න අපට පුළුවන්.අත්තම්මා කිව්වා.ආන්‍යාට […]

ආන්‍යාට අමුතු තෑග්ගක් Read More »