පොඩිත්තාගෙ මළපහ වලින් ලෙඩ රෝග දැනගනිමු
අලුත උපන් පොඩිත්තාගේ මලපහ ගැන…මව්කුසේ සති 40ක් ඉදලා එලියට එද්දිම පොඩිත්තා තනියම හුස්ම අරගෙන තමන්ගේ ඇගේ තියෙන පද්ධතීන් වඩාත් හොදින් ක්‍රියාත්මක කරන්න ගන්නවා. මේ අතරේ ආහාර ජීරණ පද්ධතියෙත් ක්‍රියාකාරීත්වය නිසා උපතින් පස්සේ පොඩිත්තා සාමාන්‍යයෙන් පලමු පැය 24 තුල මලපහ පිට කරනවා. මේ මලපහ ඇලෙන සුලු තාර ගතියකින් හෝ තද කොල දුඹුරු පැහැයකින් යුක්ත වීම ස්වභාවිකයි.ඒවා […]
පොඩිත්තාගෙ මළපහ වලින් ලෙඩ රෝග දැනගනිමු Read More »