hit counter code

February 24, 2023

පුංචි පැටියා කතා කරන්න පරක්කු ද?

ඔබේ පුංචි පැටියා ටිකෙන් ටික ලොකු වෙනකොට, බහ තෝරන්න පටන් ගන්නකොට, අම්මෙක් විදියට ඔබ කොච්චර සතුටු වෙනවද. ඒ වගේම තමයි පැටියා කතා කරන එක පොඩ්ඩක් හරි පරක්කු වුණොත්? ඒක හැම අම්මෙක්ටම ලොකු ගැටලුවක්. සමහර දරුවන්ට ඒක ඉබේම හරියන්න පුලුවන්. තවත් දරුවෙක්ට ප්‍රතිකාර අවශ්‍ය වෙන්න පුලුවන්. ඒ හින්ද සාමාන්‍ය හා අසාමාන්‍ය දේ ගැන ඔබ දැනගෙන සිටීම […]

පුංචි පැටියා කතා කරන්න පරක්කු ද? Read More »

දරුදුක

දුරකථනයට මුහුණ ඔබාගෙනම ටෙක්ලා කාර්යාලයට ඇතුළු වුණා.අප්‍රසන්න දෙයක් දැක්කා වැනි හැඟීමක් ඇගේ මුහුණේ පේන්නට තිබුණා ” ඔයා දැක්කද චාරුනීගේ බබාගේ birthday party එකේ photos ? “ ටෙක්ලා හඬ අවදි කළේ ඒ වෙනකොට කාර්යාලයට ඇවිල්ලා හිටපු කුමුදුට ඇහෙන්න ” අනේ ඔව් හරිම ලස්සනයි නේද ටෙක්ලා. පාටි එක ලස්සනට ඕගනයිස් කරලා තිබුන නේද ? “ කුමුදු ටෙක්ලා

දරුදුක Read More »