කිරි අම්මා දානය නිවැරදිව දෙන්නේ මෙහෙමයි.

එදා සිට පැවත එන අපේ ගැමියන්ගේ සිරිත් විරිත්, විශ්වාස, ආගමික හැඟීම්  සියල්ලම වගේ විවිධ මුහුණුවරින් අදටත් පවතිනවා. ඒ කොහොම වුණත් ජන විශ්වාස අතරේ බොහොම අර්ථ සම්පන්න විදියට මුල්බැසගත් සමහර චාරිත්‍රවලට අද සමාජයේ ජීවත් වන පරම්පරාවත් එදා අය තරමට ම ගරු කරනවා. හැබැයි සිරිත් නිවැරදිව ඉටු කරන්නෙ කොහොම ද කියන එක ගැන නම් අද කාලේ හැමදෙනාටම […]

කිරි අම්මා දානය නිවැරදිව දෙන්නේ මෙහෙමයි. Read More »