hit counter code

May 25, 2022

නිනී සහ ටෝබු (1 කොටස)

පුංචි කොණ්ඩ කුරුළු පැටියාගේ නම නිනී.නිනී අද ඉන්නෙ හරිම දුකින්.ඒ නිනීගෙ හොඳම යාළුවා අද එයාගෙ රටට යන්න යන දවස නිසා.එයාගෙ යාළුවගේ නම ටෝබු.ටෝබු කියන්නෙ හරිම ලස්සන සංචාරක කුරුල්ලෙක්. ටෝබු සෑම වසරකම යුරෝපයේ ඉඳන් එයාගෙ නෑයො ගොඩක් එක්ක ලංකාවට පියාඹගෙන එනවා. ඒ සීතකාලය මග හරින්න.අවුරුද්දේ අවසාන කාලය හරිම සීතලයි.ඉතින් ඒ නිසා එයාල සීත කාලය ගත කරන්න […]

නිනී සහ ටෝබු (1 කොටස) Read More »

 බබාට අතින් කන්න පුරුදු කරන්නේ මෙහෙමයි

අවුරුද්දට වැඩි දරුවෙකු පසු පස යමින් අම්මා බත් කවන දසුන් අපේ සමාජයේ හරිම සුලබ දසුනක්.අවම වශයෙන් දරුවාට අතින් ආහාර ගතයුතු වයස ගැන දැනුමක් පවා බොහෝ දෙමාපියන්ට නැහැ.ඒ නිසා දරුවාගේ වර්ධනයට වගේම පෞර්ෂයට සිදුවන්නේ සුලුපටු හානියක් නොවෙයි.ඒත් මේ ලිපිය කියවන අපේ ආදරණීය අම්මලාට අපි කියන්නෙ ඔයාගේ බබා ඔයා හිතනවට වඩා හරිම දක්ෂයි.ඉතින් එයාට දේවල් පුළුවන් බව

 බබාට අතින් කන්න පුරුදු කරන්නේ මෙහෙමයි Read More »