එකමත් එක දවසක 6

අම්මා….තාත්තා…. මට,ඔබට ,අපට එය ඉතාමත්ම විශේෂිත නාමයන් බව අමුතුවෙන් කිවයුතු නැහැ.පුංචි තිතක් ලෙස සිය ගර්භාශයේ වැඩෙන කලලය සිය හදවතෙහි හොවා රකිමින් ආදරයේ පළමු හැඟීම් සිය සිතිවිලි ඔස්සේ දරුවා වෙතට යවන්නී ඇයයි!අම්මා සහ දරුවාගේ ලෝකයට විසල් සෙවණක් සදන්නේ ඔහුයි.ජීවිතේ පළමු ආදරය කියා දෙන්නී ඇය සහ ඔහු නොවේද?ඉතින් මේ ඔවුන්ගේ කතාවයි! කුඩාම කුඩා අංශුමාත්‍ර ජීවියෙකු සිය ගර්භාශයේ […]

එකමත් එක දවසක 6 Read More »