මගෙත් ෆොටෝ එකක් ගන්න!

ඔන්න එකමත් එක කාලෙක කුකුලු පැටියෙක් හිටියා.අපි එයාව අඳුනගන්න පහසු වෙන්න නමක් දාමු නේද?එයාගෙ නම ටුටූ.ටුටූ හිටියේ ෆොටෝ මාමාගෙ ගෙදර.ෆොටෝ මාමා හැමෝගෙම ෆොටෝ ගන්නවා.එයාට කියලා ෆොටෝ ගන්න උදේ ඉඳන් රෑ වෙනකම් සෙනඟ පිරෙනවා. ටුටූ ඉපදුනෙත් මේ ගෙදර.ඒ නිසා ටුටූ පොඩිකාලෙ ඉඳලම ෆොටෝ මාමාගෙ ස්ටුඩියෝවට ආසයි.චික් චික් ගගා එයා ස්ටුඩියෝවෙ හැම තැනම ඇවිදිනවා.ෆොටෝ ගන්න අය දිහා […]

මගෙත් ෆොටෝ එකක් ගන්න! Read More »