නිතරම කේන්ති ගිහින් අරගල කරන පොඩිත්තන් සන්සුන් කරන්නෙ කොහොමද?
නිතරම කේන්ති ගනිමින් අරගල කරන පොඩිත්තෙකු ඔබටත් සිටිනවා වෙන්නට පුළුවන්.නැත්තම් එවන් දරුවන් ඔබ දැක තිබෙන්නට පුළුවන්. සමාජයේ එවන් අවස්ථා ඉතාමත් සුලභයි. බොහෝ විට එවන් අවස්ථාවන් ඉදිරියේ දෙමාපියන් අසරණ වනු අපි කොතෙකුත් දැක තිබෙනවා. එහිදී බොහෝ විට දරුවන් සමග හැසිරෙන නිවැරදි ආකාරය පිළිබඳ අවම අවබෝධය නිසා දරුවන් මෙන්ම දෙමාපියන්ද බෙහෙවින් අපහසුතාවයට පත්වනවා. දරුවන් කේන්ති ගන්නේ ඇයි? […]
නිතරම කේන්ති ගිහින් අරගල කරන පොඩිත්තන් සන්සුන් කරන්නෙ කොහොමද? Read More »