එකමත් එක දවසක 01
අම්මා…. එය ඉතාමත්ම විශේෂිත නාමයක්.පුංචි තිතක් ලෙස සිය ගර්භාශයේ වැඩෙන කලලය සිය හදවතෙහි හොවා රකිමින් ආදරයේ පළමු හැඟීම් සිය සිතිවිලි ඔස්සේ දරුවා වෙතට යවන්නී ඇයයි!ලෝකයට ආදරය කියා දෙන්නී ඇයයි!ඉතින් මේ ඇයගේ කතාවයි! මුනි සිරිපා සිඹිමින්නේ සමනොල ගිරි පෙදෙසින්නේ මඳ සුළඟයි මේ එන්නේ මගේ පුතා නිදියන්නේ ඈත කොහෙන්දෝ මිහිරි ගී ගායනාවක් මගේ දෙසවන් සිප ගන්නවා.මම ද […]