hit counter code

පොඩිත්තාගෙ මළපහ වලින් ලෙඩ රෝග දැනගනිමු

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

අලුත උපන් පොඩිත්තාගේ මලපහ ගැන…
මව්කුසේ සති 40ක් ඉදලා එලියට එද්දිම පොඩිත්තා තනියම හුස්ම අරගෙන තමන්ගේ ඇගේ තියෙන පද්ධතීන් වඩාත් හොදින් ක්‍රියාත්මක කරන්න ගන්නවා.

මේ අතරේ ආහාර ජීරණ පද්ධතියෙත් ක්‍රියාකාරීත්වය නිසා උපතින් පස්සේ පොඩිත්තා සාමාන්‍යයෙන් පලමු පැය 24 තුල මලපහ පිට කරනවා.

මේ මලපහ ඇලෙන සුලු තාර ගතියකින් හෝ තද කොල දුඹුරු පැහැයකින් යුක්ත වීම ස්වභාවිකයි.ඒවා Meconium ලෙස හදුන්වනවා.

මව්කිරී බොන්න පටන් ගත්තහම පොඩිත්තාගේ ආහාර ජීරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය මත උපතින් 4 වෙනි දිනය වගේ වෙද්දි සාමාන්‍ය කහ පැහැති මලපහ පිට කරන්න පටන් ගන්නවා.

පොඩිත්තා උපතින් දෙවන සතිය අවසානය හෝ තුන්වන සතිය මුල වෙද්දි මලපහ කරන වාර ගණන ක්‍රමයෙන් අඩු වෙනවා.

මලපහ තද ගතියෙන් තිබ්බහොත් ඒක පොඩිත්තා ප්‍රමාණවත් මව් කිරි පානය කර නොමැති වීම හෝ උණ,ආසාදනයක් ඇති වී තිබීම,පොඩිත්තා අධික උෂ්ණත්වයකට නිරාවරණය වී තිබීම වගේ කාරණා හේතු වෙන්න පුළුවන් නිසා ,ඒ ගැන සැලකිලිමත් වීම වැදගත්.

මලපහ වල ප්‍රමාණය,පාට සහ වාර ගණන පොඩිත්තාගෙන් පොඩිත්තාට වෙනස් වෙන්න පුළුවන්.ඒ නිසා වෙන පොඩිත්තෙක් එක්ක සංසදනය කරලා කලබල වෙන්න ඕනේ නෑ.

දින කීපයක් යද්දි ඔබට දරුවගේ මලපහ පිට කිරීමේ රටාව හදුන ගන්න පුළුවන්.ඒ රටාව වෙනස් වුණොත් බොහෝ දුරට අසාමාන්‍යතාවයක් වෙන්න පුළුවන් .

ඒ නිසා පොඩිත්තාගේ මලපහ කරන රටාව ගැන සැලකිලිමත් වෙලා,අවශ්‍ය නම් වෛද්‍ය උපදෙස් ලබා ගන්න කටයුතු කිරීම කරන්න ඕනේ.

Share on facebook
Facebook
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Latest Articles

Abebet Online Casino Sitesi | Türkçe casino sitesii

Özellikle yeni kuşak, mobil aletler üzerinden erişim yaptıkları internet üzerinden kumar sitelerine...

Read More

Install Casibom app 💰 Start Play With Bonus 💰 2000+ slots, roulette and other

You can enjoy all of these games on your smartphone, or desktop...

Read More

Live Casino Casibom – New Types of Slot Machines In Turkey

Casibom Casino has your best interests in mind, and want you to...

Read More

Related Posts

Breastfeeding

කිරි දෙනකොට කොණ්ඩෙ යන්නෙ ඇයි?

බබා හම්බුනාට පස්සෙ එහෙමත් නැත්නම් කිරි දෙනකොට කොණ්ඩෙ යනඑක ඉතාම සුලබයි. මේකට හේතුවෙන්නෙ රුධිරයේ තියෙන ඊස්ට්‍රජන් මට්ටම අඩුවෙන එක. අද අපි මේ ලිපියෙන් කතා කරන්නෙ

Read More »
බාලගිරි දෝෂය අද නෙවෙයි හෙට
Health

අලුත් පැටියට බාලගිරි දෝෂය ද?

අලුතෙන් ගෙදරට ගෙනාපු පැටියා නවත්තන්නෙම නැතුව අඬනකොට අපේ අම්මලා නැන්දම්මලා කියන්නෙ බබාට බාලගිරි දෝෂය කියලා. ඇත්තටම මේ බාලගිරි දෝෂය කියන්නෙ මොකක්ද? අතීතයේ සිට ලංකාවෙ තියෙන

Read More »
Infant

විස්මිත ගුණ දෙන රත කල්කය

බිළිඳුන් වදකර පැණිරස ඇතිලිය ලේ වන් හිමේක බර වන්නේ.. සිඳුහට නගිමින් හරිබර වූ තැන ලිකුච යුසින් අඹරා ගන්නේ.. ළපටින් ළදරුම වලිප්පු උනඳුට කොත්තමල්ලි තම්බා දෙන්නේ..

Read More »
Breastfeeding

කිරිදෙන අම්මාට ඩයට් කරන්න පුලුවන් ද?

ගර්භණී කාලය කියන්නෙ ශරීරයේ වෙනස්කම් ගොඩක් සිදුවෙන කාලයක්. මේ වෙනස්කම් අතර ප්‍රධානම දෙයක් තමයි බර වැඩිවීම. බබා ලැබුණට පස්සෙ කලින් හිටපු ගානටම බර අඩුකරගන්න එක

Read More »