Infant
බිළිඳුන් වදකර පැණිරස ඇතිලිය ලේ වන් හිමේක බර වන්නේ.. සිඳුහට නගිමින් හරිබර වූ තැන ලිකුච යුසින් අඹරා ගන්නේ.. ළපටින් ළදරුම වලිප්පු උනඳුට කොත්තමල්ලි තම්බා දෙන්නේ.. නියතින් ගුණ දෙන රහසකි ඇදුරනි පෙර වෙද දත් පඬි උතුමන්නේ.. සාමාන්‍ය ව්‍යවහාරයේදී රත් හඳුන් කල්කය, කොත්තමල්ලි කල්කය, බිළිඳු කල්කය, දෙසඳුන් කල්කය නමින් හඳුන්වන්නේද රතකල්කයම වේ. රත් හඳුන්, සුදු හඳුන්,වැල්මී, වදකහ,කොල්ලු […]
ගර්භණී කාලය කියන්නෙ ශරීරයේ වෙනස්කම් ගොඩක් සිදුවෙන කාලයක්. මේ වෙනස්කම් අතර ප්‍රධානම දෙයක් තමයි බර වැඩිවීම. බබා ලැබුණට පස්සෙ කලින් හිටපු ගානටම බර අඩුකරගන්න එක අපි හැමෝගෙම සිහිනයක්. බර අඩුකරගන්න ක්‍රම කීපයක්ම තියෙනවනෙ. ඩයට් කරන එක එහෙමත් නැත්නම් ආහාර පාලනය ඒ අතරින් හොඳ ක්‍රමයක්. කිරි දෙන අම්මා කෙනෙකුට ඩයට් කරන එක සුදුසුයිද? අද අපි කතා […]