Pregnancy
දරු ප්‍රසූතියෙන් පස්සෙ හැම අම්මෙක්ම වදවෙන දෙයක් තමයි ආපහු තමන්ගෙ ශරීරය පරණ තත්වයටම ගන්නෙ කොහොමද කියන එක. බඩ අඩුකරගන්න එක තමයි ඒ අතරින් අමාරුම දේ. ඉතින් අද අපි කතාකරන්න යන්නෙ දරු ප්‍රසූතියෙන් පස්සෙ බඩ අඩුකරගන්න අපිට කරන්න පුලුවන් දේවල් ගැන. බඩ අඩුකරගන්න එක කරන්න පුලුවන් දෙයක්ද? අනිවාර්යයෙන්ම පුලුවන්. ඔබේ කැපවීම අත්‍යවශ්‍යයි. ඒ වගේම තවත් සාධක […]
දරුවෙක් ලැබෙන්න ඉන්න ඔබ ගර්භණී කාලය තුල ඩයට් කිරීමවත්, එකම බරක් පවත්වාගෙන යාමවත්, බර අඩු කරගැනීමවත් සුදුසු වෙන්නෙ නැහැ. එමගින් ඔබේ කුසේ ඉන්න දරුවට අත්‍යවශ්‍ය පෝෂණය නොලැබෙන්න පුලුවන්. එහෙම වුනාට පස්සෙ දරුවගෙ වර්ධනය නිසියාකාරව සිදුවෙන්නෙ නැහැ. සරලවම කිව්වොත් ගර්භණී කාලයේ ඩයට් කරන්න යනඑක හොඳ දෙයක් නෙමෙයි. ගර්භණී සමයේ මුල් සති කීපයෙදි ඔබේ බර අඩුවෙන එක […]