Toddler
පැටියා ගෙදරට එක්කගෙන ආව ගමන්ම එයාව බලන්න කට්ටිය එනවනෙ. ඒ එන අය ඔබට එක එක දේවල් කියන්න පුලුවන්. බබා මේ වගේ, මෙහෙම කරන්න, ඔහොම එපා වගේ එක එක උපදෙස් දෙන්න පුලුවන්. විශේෂයෙන්ම බබාගෙ ආච්චි අම්මලා බබාගෙ කකුල් ඇදයි කියලා ඒවා ඇදලා හදන්න උත්සාහ කරාවි. මේක ඇත්තටම කරන්න සුදුසුයිද? එහෙම කරලා කකුල් වල ඇද හදන්න පුලුවන්ද? […]
ඔබේ පුංචි පැටියා ටිකෙන් ටික ලොකු වෙනකොට, බහ තෝරන්න පටන් ගන්නකොට, අම්මෙක් විදියට ඔබ කොච්චර සතුටු වෙනවද. ඒ වගේම තමයි පැටියා කතා කරන එක පොඩ්ඩක් හරි පරක්කු වුණොත්? ඒක හැම අම්මෙක්ටම ලොකු ගැටලුවක්. සමහර දරුවන්ට ඒක ඉබේම හරියන්න පුලුවන්. තවත් දරුවෙක්ට ප්‍රතිකාර අවශ්‍ය වෙන්න පුලුවන්. ඒ හින්ද සාමාන්‍ය හා අසාමාන්‍ය දේ ගැන ඔබ දැනගෙන සිටීම […]