බබා දඟලන හැටි ගැන ඔබ අවදානයෙන් ද ? 

පුංචි බිලිඳෙක් තමන්ගේ කුස තුළට පැමිණ ඇති බව දැනගත් දවසේ පටන්  කිරිකැටියාව තමන්ගේ දෝතට ලැබෙන දවස දක්වා ම මවක් ඉන්නේ ඉතාමත් ම නොයිවසිල්ලෙන්. බිලිඳා මුල් ම වතාවට කුස තුල දඟලන බව දැනෙන මොහොත සෑම අම්මා කෙනෙක්ගේ ම ජිවිතයේ සතුටුදායක ම අවස්ථාවක්. ඒ මොහොතේ පටන් ගර්භණී කාලය පුරා ම බිලිදාගේ පුංචි සෙලවීමක් ගැන පවා අම්මා කෙනෙක් […]

බබා දඟලන හැටි ගැන ඔබ අවදානයෙන් ද ?  Read More »