මාස හයට අඩු දරුවන්ට මවුකිරිවලට අමතරව වතුර දිය හැකිද?

අලුත උපන් දරුවාට මුල් මාස හය තුළ ‘මවුකිරි පමණක්ම’ දිය යුතු බව වෛද්‍ය නිර්දේශයයි. මවුකිරිවලට අමතරව කිසිදු දියර වර්ගයක්; අවම වශයෙන් ජලය වත් දරුවකුට නොදෙන ලෙස මවට උපදෙස් ලැබෙයි. එයට හේතු ගණනාවක් ඇත. ඒ සියල්ල ගැන දැනුවත්ව සිටීම අලුත් අම්මා කෙනෙකුට දරුවා සමග කටයුතුවලට වඩා පහසුවක් ඇති කරයි. උණුසුම් දිනවල වතුර දෙනවා ද? මුල් මාස […]

මාස හයට අඩු දරුවන්ට මවුකිරිවලට අමතරව වතුර දිය හැකිද? Read More »