hit counter code

Toddler

සිඟිත්තාට නින්ද පුහුණු කරන්නේ කොහොමද ?

ඔයාගේ ගෙදරත් පුංචි පැටියෙක් ඉන්නවද ? එහෙනම් අනිවාර්යෙන්ම ඔයාගේ නින්දහොරු අරන් ගිහින් වෙන්න ඕනී. ඔව් හැම අම්මා කෙනෙක්ම චූටී පැටියා වෙනුවෙන්තමන්ගේ නින්ද කැප කරන්න ලෝබ වෙන්නේ නැහැනේ. ඒත් නින්ද නැතිවීම ඔබවකායිකව හා මානසිකව වෙහෙසට පත් කරනවා. වෙනදාට වඩා දැන් සිඟිත්තාගේ කටයුතුවලට ඔබට බොහෝ වේලා ගත කිරීමට සිදු වන නිසා නිවසේ කටයුතු , රැකියා කටයුතුමේ සියල්ලම […]

සිඟිත්තාට නින්ද පුහුණු කරන්නේ කොහොමද ? Read More »

ඔබේ දරුවාට Potty Training කිරීමේදී සැලකිලිමත් විය යුතු ම කරුණු

ගයනි සහ  මේනකා ඥාති සොහොයුරියන්. දෙන්නගෙම බබාලා එකම වයසක. ගයනි තම දරුවාට Potty training කාර්‍යයන් ක්‍රමානූකූලව කරගෙන ගියත් මේනකාගේ දරුවා සිටින්නේ තවමත් ඒ සඳහා මානසිකව සුදානමකින් නොවේ. ඉතින් ගයනිගෙ දරුවා ක්‍රමානුකූලව වැසිකිලි කටයුතු වල යෙදෙද්දී මේනකාගේ දරුවා එසේ නොකිරීම ගැන  පවුලේම චෝදනාව එල්ල වුනේ මේනකාට. ඉතින් ඔබ දරුවන් සිටින මවක් නම් මෙවැනි අත්දැකීම් රැසක් ඔබ

ඔබේ දරුවාට Potty Training කිරීමේදී සැලකිලිමත් විය යුතු ම කරුණු Read More »