hit counter code

Story

එකමත් එක දවසක 02

අම්මා….තාත්තා…. මට, ඔබට, අපට එය ඉතාමත්ම විශේෂිත නාමයන් බව අමුතුවෙන් කිවයුතු නැහැ. පුංචි තිතක් ලෙස සිය ගර්භාශයේ වැඩෙන කළලය සිය හදවතෙහි හොවා රකිමින් ආදරයේ පළමු හැඟීම් සිය සිතිවිලි ඔස්සේ දරුවා වෙතට යවන්නී ඇයයි! අම්මා සහ දරුවාගේ ලෝකයට විසල් සෙවණක් සදන්නේ ඔහුයි. ජීවිතේ පළමු ආදරය කියා දෙන්නී ඇය සහ ඔහු නොවේ ද? ඉතින් මේ ඔවුන්ගේ කතාවයි! […]

එකමත් එක දවසක 02 Read More »

ජිරාෆ් දත් මැදපු හැටි

අම්මා මට කතාවක් කියන්නකෝ…..ඔබ අම්මා කෙනෙක් නම් මේ ආදරණීය ඉල්ලීම ඔබට නුපුරුදු එකක් නොවන බව අප දන්නවා. ඉතින් ඔබේ සිඟිත්තා ට කියා දෙන්නට ඇති තරම් කතාන්දර අප ඔබට සොයා දෙන්නම්. ඔබට තියෙන්නේ ඔබේ ආදරණීය  මුදු හඬින් ඒ කතා ඔහුට/ඇයට කියා දෙන්නට විතරයි. රසම රස කතාවන්‍ රැසක් ඔබේ දරුවා වෙනුවෙන් පුබුදුවන්නට අප සූදානම්! කතාන්දර, දරුවන්ගේ පරිකල්පනය,

ජිරාෆ් දත් මැදපු හැටි Read More »

එකමත් එක දවසක 01

අම්මා…. එය ඉතාමත්ම විශේෂිත නාමයක්.පුංචි තිතක් ලෙස සිය ගර්භාශයේ වැඩෙන කලලය සිය හදවතෙහි හොවා රකිමින් ආදරයේ පළමු හැඟීම් සිය සිතිවිලි ඔස්සේ දරුවා වෙතට යවන්නී ඇයයි!ලෝකයට ආදරය කියා දෙන්නී ඇයයි!ඉතින් මේ ඇයගේ කතාවයි! මුනි සිරිපා සිඹිමින්නේ සමනොල ගිරි පෙදෙසින්නේ මඳ සුළඟයි මේ එන්නේ මගේ පුතා නිදියන්නේ ඈත කොහෙන්දෝ මිහිරි ගී ගායනාවක් මගේ දෙසවන් සිප ගන්නවා.මම ද

එකමත් එක දවසක 01 Read More »