ඔබේ දරු සිහිනය ඉක්මනින් සැබෑකරන සරු දවස් ගැන හරියට දැන ගන්න

දරුවන් බලාපොරොත්තුවෙන් ඉන්න බොහෝ කාන්තාවන් නඟන මැසිවිල්ලක් තමයි කොච්චර උත්සාහ කළත් පිළිසිඳ ගැනීමක් සිදුනොවන බව. සිදුහත් කුමාරයත් මහාමායා දේවි කුස පිළිසිඳ ගත්තේ පස්මහ බැලුම් බලලා, ජේසු බිළින්දා මරිය මවුතුමියගේ කුසට ආවෙත් එහෙමයි. ඒ වගේ දරු පැටියෙක් කුසට එන්න නම් ඒ සඳහා සම්පූර්ණ කරන්න ඕන කාරණා කීපයක් තියෙනවා. ඒ තමයි සරු කාලය තුළ සිදුවන සංසර්ගයකින් ඩිම්බයක් […]

ඔබේ දරු සිහිනය ඉක්මනින් සැබෑකරන සරු දවස් ගැන හරියට දැන ගන්න Read More »