ඔක්කොම විෂ අක්මාවේ නම් දරුවන්ට පීකුදු අහිතකර ද?
පීකුදු කන එක ගැන සමාජයේ විවිධ මත ඔබට අහන්න ලැබිලා ඇති. සමහර අය කියනවා පීකුදු ගොඩක් ගුණයි, බබාලටත් දෙන්න පුලුවන් කියලා. තවත් සමහරු කියනවා ශරීරයේ තියෙන විෂ ඔක්කොම තියෙන්නෙ අක්මාවෙ හින්දා පීකුදු කන්නම එපා කියලත්. මේ කතාවෙ ඇත්ත නැත්ත මොකද්ද කියලා අද අපි බලමු.පීකුදු කියන්නෙ යකඩ සහ විටමින් A බහුලව අඩංගු ආහාරයක්. මාස 6න් පස්සෙ …