hit counter code

Newborn

පුංචි පැටියගෙ රුධිර ගණය නිවැරැදිව දැන සිටීම කොයිතරම් වැදගත් ද ?

දරුවාගේ රුධිර ගණය දරුවාට දායාද වෙන්නෙ මවගෙන් සහ පියාගෙන්. ප්‍රධාන වශයෙන් රුධිර ඝණ වර්ග 8ක් තිබෙන බව ඔබ දන්නවා ඇති. ඒ A+, A-, B+, B-, AB+, AB-, O+ සහ O- ලෙසින්. මේ + සහ – භේදය ඇතිවෙලා තියෙන්නෙ රුධිරයේ පවතින විශේෂ ප්‍රෝටීනයක් මගින්. එය හඳුන්වන්නේ රීසස් ප්‍රෝටීනය හෙවත් රීසස් සාධකය නමින්. මේ රීසස් ප්‍රෝටීනය රතු …

පුංචි පැටියගෙ රුධිර ගණය නිවැරැදිව දැන සිටීම කොයිතරම් වැදගත් ද ? Read More »

මාස හයට අඩු දරුවන්ට මවුකිරිවලට අමතරව වතුර දිය හැකිද?

අලුත උපන් දරුවාට මුල් මාස හය තුළ ‘මවුකිරි පමණක්ම’ දිය යුතු බව වෛද්‍ය නිර්දේශයයි. මවුකිරිවලට අමතරව කිසිදු දියර වර්ගයක්; අවම වශයෙන් ජලය වත් දරුවකුට නොදෙන ලෙස මවට උපදෙස් ලැබෙයි. එයට හේතු ගණනාවක් ඇත. ඒ සියල්ල ගැන දැනුවත්ව සිටීම අලුත් අම්මා කෙනෙකුට දරුවා සමග කටයුතුවලට වඩා පහසුවක් ඇති කරයි. උණුසුම් දිනවල වතුර දෙනවා ද? මුල් මාස …

මාස හයට අඩු දරුවන්ට මවුකිරිවලට අමතරව වතුර දිය හැකිද? Read More »

අලුත උපන් පැටියගෙ පෙකනි සාත්තුව හරියට ම කරන්නෙ මෙහෙමයි

කුස සැහැල්ලු වී දරුවා දෝතට එන තුරු අම්මා කෙනෙකුට ඇත්තේ නොඉවසිලිමත් බලාපොරොත්තුවක්. කුඩා බිළිඳා දෝතට ගත් විට සතුට සමග මුසු වූ වගකීම්සහගත බියමුසු හැඟීමක් ද නොදැනෙනවා නොවේ. ලෝකයට අමුත්තෙකු වූ පුංචි සිඟිත්තෙක් රැක ගැනීම පහසු කාර්යයක් වන්නේ නැහැ. වැදෑමහෙන් වෙන් වී පිටතට එන විට දරු පැටියා රැගෙන එන කුසේ දී මව සමග යා වූ බැඳීමේ …

අලුත උපන් පැටියගෙ පෙකනි සාත්තුව හරියට ම කරන්නෙ මෙහෙමයි Read More »